තිස්ස අත්තනායක ජනාධිපති අරමුදලේ මුදල් පරිහරණය කිරීම පිළිබඳව ලොකු කතිකාවක් ඇති කරගෙන තිබුණා. ඒකෙන් මුදල් ගත්තයි කියලා මැති ඇමතිවරුන් ගණනාවකගේ නම් සඳහන් වෙලා තියෙනවා. ලක්ෂ ගණනක් මේ රටේ සාමාන් ය පුරවැසියන්ටත්, ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගත්තත්, ඔහුත් රටේ පුරවැසියෙක්. එතකොට එවැනි පුරවැසියෙකුට එවැනි අරමුදලකින් වියදම් කළා කියලා...