ගැහුවා කියන අර්චුනා කළකීදේ ඇසින් දුටු අලවතුවල – 2024.12.04

ජේ. සි. අලවතුවල පාර්ලිමේන්තුව තුල අර්චුනා මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය ඇත්තටම අපි පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා. සුජිත් මන්ත්රිතුමට චෝදනා කරාට මමත් ඒ ස්ථානයේ ඒ සිද්ධිය වෙන වෙලාවේ හිටියා. විපක්ෂ නායකතුමාගේ ලේකම්තුමත් එක්ක මේ අර්චුනා මන්ත්‍රීතුමා බහින්බස් වීමක් ඇති වෙලා තිබුණා තනතුරු හතරක් පත් කිරීම සම්බන්ධයෙන්. අපි කිව්වා අසාධාරණයක් වෙලා තියෙනවා නම් පක්ෂ...