ඇමති චාමරට අනතුරු ඇඟවීමක්.! – 2024.04.29

ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා චාමර සම්පත් දසනායක ඇමතිවරයා කියනවා කාදිනල් හිමිපාණන් කියලා තියෙනවාලු ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙන්නට කියලා. ඒක අමූලික බොරුවක්. කාදිනල් හිමිපාණන් සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නට කියලා කවදාවත් කිව්වේ නෑ. කාදිනල් හිමිපාණන් තවත් වරෙක කියනවා මේ පාස්කු ප්‍රහාරය සඳහා වින්දිතයින්ට සාධාරණය ලබා නොදුන්නු...