කිඹුල් කඳුළු හෙලන විදුලිබල ඇමතිවරයා.

එම්.ඩී.ආර්. අතුල - ජාතික සිවිල් සංවිධාන පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ එම්.ඩී.ආර්. අතුල මහතා පවසා සිටියේ අද ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබෙන බවත්. අද විදුලිබිල අඩුකළ හැකි බවත් නමුත් ඒ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති නිසාවෙන් දැවැන්ත උද්ඝෝෂණයක් විදුලිබල මණ්ඩලය ඉදිරිපිට සුදානම් කර...