පාස්කු ප්‍රහාරයත් ඡන්ද කැම්පේන් එකක් වෙලා! – 2024.04.05

චේනක අබේසිංහ පාස්කු ප්‍රහාරය පවා දැන් ඡන්ද කැම්පේන් එකක් බවට පත්වෙලා තියෙනවා. අවුරුදු පහක් ගතවෙලත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හොයාගන්න බැරුව තියෙන තැනක ඒ මිනිස්සුන්ට ගිහිල්ලා බඩු මලු බෙදනවා. ඒ මිනිස්සු බඩු මල්ලක් ඉල්ලුවද? තමුන්ගේ දරුවෝ, දෙමව්පියෝ, ඥාතීන් අහිමි වෙච්ච ඒ මිනිස්සු සාධාරණයක් ඉල්ලනවා ඒ මරණ වලට. සම්පූර්ණ ඡන්ද කැම්පේන්...