රාජ්‍ය සේවකයෝ භේද කරලා වර්ජනයට පාර කැපුවේ ආණ්ඩුව..! – 2024.07.09

චන්දන සුරියආරච්චි ජූලි මාසයේ සිට රාජ්‍ය, පළාත්, විධායක යන සේවාවන් තුල නිලධාරීන්ට ලැබෙමින් තිබු රුපියල් දහදාහක දීමනාව, රුපියල් විසිපන්දහස දක්වා වැඩි කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව, ජීවන වියදම සහ බදු බර වැඩිවීම නිසා විධායක සේවාවේ නිලධාරීන්ට විසිපන්දාහක් වැඩි කිරීමට කටයුතු කලා. මේ නිසා පීඩාවට පත් වෙන්නේ විධායක සේවාවේ නිලධාරීන් පමණක්...