පරාද වෙන්න බලාගෙන ජනාධිපතිතුමා ඡන්දේ ඉල්ලන්නේ නෑ! – 2024.06.12

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් දැන් ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා කල්පනා කර කර ඉන්නේ ඉල්ලනවද නැද්ද කියලා. මොකද හේතුව එතුමාට පොහොට්ටුවත් එක්ක එකතුවෙලා ඡන්දේ ඉල්ලුවොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නැහැ. පොහොට්ටුව අතහැරලා අනිත් පක්ෂ එකතු කරගෙන ඡන්දේ ගත්තොත් සිංහල ඡන්ද ලැබෙන්නේ නැහැ. එතකොට මම දන්න විදියට නම්, ජනාධිපතිතුමා ඡන්ද පරදින්න නම් ඉල්ලන්නේ නැහැ....