ලවණ බාධකයෙන් අසරණ වූ මාතර ගොවීන්ගේ දුක් අඳෝනාව – 2024.03.22

එස්.එම්. පුණ්‍යතිලක පැවති රාජ්‍ය පරිපාලනය තුළ ඔවුන්ගේ ඉලක්කයන් ඉෂ්ට කරගන්න මේ වෙනකොට නිල්වලා නිම්නය විනාශ කරලා ඉවරයි. යල මහ කන්න දෙකේදී වගා කරනවා. නමුත් ඒ වගාව එක වැහි වරුසාවක් බැස්සාම ගඟ පිටාර ගලලා සම්පූර්ණම විනාශ වෙලා යනවා. අපි බලධාරීන්ව දැනුවත් කරලා තියෙනවා. පක්ෂ භේදයෙන් තොරව. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...