අමාත්‍ය උපාලි පන්නිලගෙන් ගැටළු ගොඩකට විසඳුම්! – 2025.03.07

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ශණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ උඩුදුවමින් පැවති ගැටළු බොහොමයකට විසඳුම් ලබාදෙන බව අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කලේ 2025 අයවැය විවාදයේ කාරක සභා අවස්තාවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව...