ආශු මාරසිංහ සජබේ මන්ත්රීවරයෙක් කියනවා ජාතික ලැයිස්තුව දුන්නැත්තන් ඉතින් සිය දිවි හානි කරගන්න වෙන්නේ කියලා. එතුමාලා ඇයි මේ තැනට පත්වුණේ. මන්ත්රී ධූරයක් නැතිවීම කියන්නේ සියදිවි හානි කරගන්න තරම් එකක් කියන එක මට හිතාගන්න අමාරුයි. ඇයි එවැනි තැනට මේ රට පත්වුණේ කියලා ඇත්තටම දුකක්, වේදනාවක් තියෙනවා. අපිව ජනතාව ප්රතික්ෂේප කරේ ඇයි...