අදානි ඉව අල්ලන්නෙ සුළං වලට නෙමෙයි ගෑස් වලට. – 2024.03.22

ආනන්ද සාගර හිමි පහුගිය දවස්වල මන්නාරමේ ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය හතලිස් දෙහෙක සුළං විදුලි බලාගාරයක් ආරම්භ කරා. අපි දන්න දේ තමයි මන්නාරම් ද්‍රෝණි වල පහුගිය කාලයේ විද්‍යාත්මකව ඔප්පු වුණා ගෑස් තියෙනවා කියලා. මෙයාලට තියෙන්නේ බලාගාර වුවමනාවක් ද, නැත්නම් භූමිය අල්ලලා නිධි අත්පත් කරගන්න තියෙන ආසාවට කරන වැඩක් ද කියලා අපි...