අවුරුද්දෙන් පසු පොලිසියේ වෙන විශේෂ වෙනස්කම් මෙන්න. – 2025.04.23

අමාත්‍ය ආනන්ද විජේපාල "ඉදිරි වසර පහ තුල පොලිස් සේවාව ඉතාම ඉහල මට්ටමකට ගේන්න උත්සාහ කරනවා. එක අතකින් මානව සම්පත සංවර්ධනය කිරීම වගේම මානව සම්පත තුල තියෙන ඵලදායිතාවය වර්ධනය කිරීමත්, ඔබගේ ධාරිතාව වර්ධනය කිරීමත් සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ඒ අනුව මේ වසර තුල පොලිස් නිලධාරීන් පන්දහසක් බඳවා ගන්න අපි කටයුතු සූදානම්...