ගොඩ ගහල තියෙන වාහන වලට මොකද කරන්නේ? ජනපතිගෙන් තීරණයක්. – 2024.09.27

ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල පහුගිය දින කිහිපය පුරාම ස්ථාන හතරක වාහන එකසිය හතක් ගාල් කරලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. පහුගිය රජය විසින් විවිධ අවස්ථාවලදී විවිධ තනතුරු හදලා, තමන්ගේ හිතවතුන්ට සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක් මේ විදියට බෙදා හැරලා තිබුණා. ගොඩ ගසා ඇති වාහන ගැන ජනපති ගත් තීරණය පිළිබඳව ජනාධිපති පෞද්ගලික...