අද රෑ සිට ඉන්ධන මිල රුපියල් සියයකින් අඩු කළ යුතුමයි!

ආනන්ද පාලිත. සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය. සමඟි ඒකාබද්ධ වෘත්තීය සමීති සම්මේලනය මඟින් මාධ්‍යට අදහස් දැක්වූ ආනන්ද පාලිත මහතා පැවසූවේ පිරිපහදුව දින හැට අටක් වසා තිබුණු අතර නැවත එය ක්‍රියාත්මක කර අද දිනට දින පහළොවක් වන බවයි. තවද පසුගිය කාලය තුළදී පිරිපහදුව දැඩි ලෙස කඩාවැටීමට ලක් වි ඇති බව ද...