නිදහස් සැමරුම අපේ හිතට ජාතික අභිමානයක් ගේන්නෙ නැත්තේ ඇයි?

අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ නිදහස් දිනය සැමරීමට ජනතාව තුළ කිසිඳු ජාතික අභිමානයක් නොමැති බවත් රාජ්‍ය ආයතන තුළ ද ජාතික ධජය එසවීම සිදුවන්නේ චක්‍රලේඛයකට අනුව බවයි. එමෙන්ම ලබා ගත් නිදහස මහජනතාවගේ නොව පාලකයන්ගේ නිදහස බවත් රට ගොඩ නැංවීමට තුළ යම් වැඩපිළිවෙළක් පවතින...