ඊළඟට නැතිවෙන්නේ මෙන්න මේවා ලෑස්තිවෙලා ඉන්න! – 2024.12.11

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සහල් ව්‍යාපාරිකයන්ගේ මාෆියාවට අනුර කුමාර ජනාධිපතිතුමාත් අහුවෙලා. මේ අයට පුළුවන් සම්බා හිඟයක් ඇති වෙද්දි නාඩු හිඟයක් ඇති වෙද්දි එයාලා කියන මිලට යන්න. ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෝ මේ කීරි සම්බා වෙළඳපොළට එවන ප්‍රමාණය අඩු කරනවා. දැන් කීරි සම්බා තියෙන්නේ සුළු පරිමාණ වෙළෙන්දෝ ළඟ. සුළු පරිමාණ මෝල් හිමියා...