ජාතීන් කොටවා සාදන පක්ෂවලට රැවටෙන්න එපා. – 2024.10.24

ජනාධිපති අනුර කුමාර දිසානායක දීර්ඝ කාලයක් අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය පැතිරිලා තිබෙනවා. ඒ නිසා හැමදාමත් අපේ රටේ හිටපු පාලකයන්ගේ වැඩේ බවට පත්වෙලා තිබුනේ දෙමළ අය සිංහල අය කොටවන එක, මුස්ලිම් අය සිංහල අය කොටවන එක, එකිනෙකා එක්ක බෙදන එක තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය. එහෙම...