රාජිත යන්න ඇත්තම හේතුව හෙලිවෙයි. – 2024.08.18

හිටපු පා. ම. අජිත් පී පෙරේරා රාජිත සේනාරත්න සමඟ බිම් මට්ටමේ කිසිවෙක් නැහැ. ඒ වගේම එතුමා අද ඊයේ නෙමෙයි අපේ පක්ෂෙන් ඈත් වුණේ. එතුමා අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණියේ ගිය අවුරුද්දේ. ඉන්පසුව මේ මෑත කාලයේ අපේ පක්ෂයේ කිසිම කටයුත්තකට හෝ දේශපාලන කටයුත්තකට ඔහු සම්බන්ධ වුණේ නෑ. එම නිසා රාජිතට කළ හැකි...