අජිත් ජයසුන්දර "පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දහඅට දෙනෙක් ඉන්නවා කෝටි බිලියන ගණන් ගෙවල් හදලා, වාහන අරගෙන, දරුවන්ව ඉස්කෝලවලට දාලා, අයතා විදිහට ජීවත් වෙන. විශේෂයෙන් කියන්න ඕනේ, පාරිභෝගික අධිකාරියේ සාමාන්‍යයෙන් උපරිම පඩිය ලැබෙන්නේ ලක්ෂයයි. අඩුම තරමේ කෝටි හත, අට, වටිනා ගෙවල් ඒගොල්ලෝ ගාව තියෙනවා. එක්කෙනෙකුට ගෙවල් දෙකක් තියෙනවා. වාහන දෙකක් තියෙනවා. එතකොට...