පුත්තලම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඉන්දීය ආධාර

නිදර්ශන රූපය පුත්තලම මූලික රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබාගැනීමට අමාත්‍ය...