සුනිල් හඳුන්නෙත්ති මෙවැනි මුදල් අපරාධ සිද්ධ කරනවා ඕන තරම් අපිට අහලා තියෙනවා. අපේ නමත් පාවිච්චි කරන තැනට පත්වෙලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් මේවට ක්රියාමාර්ග ගන්න ඕන. ඒ නිසා විශේෂයෙන් මම ඉල්ලා සිටිනවා මෙවැනි තොරතුරු තියෙනවා නම් ඉතා ඉක්මනින් අපවත් දැනුවත් කරන්න. ඒ වගේම මේ ආයතන තියෙන්නේ ඔබට මෙවැනි අසාධාරණයක් සිද්ධ...