සුනිල් හඳුන්නෙත්ති නිල්වලා ගඟේ බෝට්ටු සංචාරයක – 2025.01.29

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති නිල්වලා ගඟ ගංවතුර සම්බන්ධයෙන් ලවණ බාධකය පිළිබඳව මතුවෙලා තියන ගැටලු ගොඩක් අඳුරගත්ත වගේම අපිට පේනවා ඉතාමත්ම හොද සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන් හැකියාවක් මේ තුළ තියෙනවා. ඒ වගේම මේක ආරක්ෂා කරන්න තැන් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඉවුරු විශාල ප්‍රමාණයක් ආපදාවට ලක්වෙලා තියෙනවා. ඒවා සංරක්ෂණය කරන්න ඕන. නිල්වලා ගඟ...