මියන්මාරයේ සිටින තරුණයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් සොයා සජබෙන් පිරිසක් විදේශගත වෙයි! – 2024.05.27

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මේ වෙනකොට මියන්මාරයේ රඳවාගෙන ඉන්නවා අපේ රටේ තරුණ දරුවන් 49 දෙනෙකුගේ ප්‍රමාණයක්. ඒ වගේම රුසියාවෙත් මේ වෙනකොට විශාල වශයෙන් ලංකාවේ සොල්දාදුවන්ව විවිධ ආකාරයට ඒ යුධමය තත්වයට හසු වෙලා ඔවුන් පිළිබඳවත් තොරතුරු නොමැතිව විවිධ ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. මේ නිසාවෙන් අපි විපක්ෂය විදියට ගරු විපක්ෂ නායක සජිත්...