දේශපාලන පළි ගැනීම් වෙනුවෙන් සටන් කරන්න පොහොට්ටුවෙන් නීතීඥ අංශයක් – 2025.01.17

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි හදන්නේ අපේ වෘත්තීය සමිති සාමාජිකයෝ ආරක්ෂා කරගන්න. මේ ආණ්ඩුවෙන් දේශපාලන පලිගැනීම් වලට ලක්වෙන අය වෙනුවෙන් පෙනී හිටියා. ඒවා ආරක්ෂා කරන්න වැඩ පිළිවෙලක් ඕනේ අපිට. දැනටමත් කීපයක් වෙලා තියෙන්නේ. මාරු කිරීම්, පහත් කිරීම් විවිධ වැඩ කීපයක් දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒවට අයිසේ නීතිමය කටයුතු කරන්න...