නින්ද යන්නැති මහින්දානන්ද අද රනිල් ඔඩොක්කුවේ නිදි. – 2024.08.06

පා. ම. වසන්ත යාපා බණ්ඩාර මහින්දානන්ද එදා කිව්වා රනිල් හිරේ ගිය දවසකදි තමයි මට නින්ද යන්නේ කියලා. නමුත් මහින්දානන්ද මහතාට දැන් නින්ද ගිහිල්ලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ඔඩොක්කුවේ. එදා රට වැටෙනකොට ඩොලර් බිලියන අසූ තුනක තිබ්බ ණය පෝලිම. අද ඩොලර් බිලියන සීයට ගිහිල්ලා. එහෙම වැඩි කරපු රනිල් වික්‍රමසිංහ අද මේ...