මහ බැංකුවේ අධිපති IMF එකෙන් වැටුප් ලබනවා

පා.ම. විමල් වීරවංශ උත්තර ලංකා සභාගය කැඳවා තිබූ මාධ්‍ය හමුවට අදහස් දක්වමින් පා.ම. විමල් වීරවංශ මහතා පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,පෙන්වූ මාවතේ ගොස් ආජන්ටිනාවට තවමත් ගොඩ ඒමට නොහැකිව සිටින බවයි. තවදුරටත් අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ අප රටත් මේ ගෙනියන්නේ ඒ පාරේ බව මනාව පැහැදිලි බවත්‍, මහ බැංකු අධිපති...