අමාත්‍ය විජිත හේරත් ලංකාවට පැමිණිච්ච සංචාරකයන්ගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා යම් යම් තොරතුරු අනාවරණය වුනා. ඒ පිළිබඳව අපේ බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබුණු වහාම ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරා. ඒ වගේම බුද්ධි අංශත්, පොලිසියත් මගින් ඒ පරීක්ෂණ කටයුතුත් ආරම්භ කරා. පරීක්ෂණ කටයුතු...