ජනපතිට කිසිම බලයක් නැහැ ඡන්දය කල් දාන්න

විජිත හේරත් -ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජිත හේරත් මහතා පැවසුවේ ඡන්දය නොපැවැත්වීමට යම් උත්සහයක් තිබෙන බවට පැහැදිලි තොරතුරු සාක්ෂි ලැබෙමින් පවතින බවයි.තවද මැතිවරණයකට යෑමට අකැමැති ආණ්ඩුව කෙසේ හෝ ඡන්දය කල් දැමීමට කටයුතු කරන බව එම මහතා වැඩි දුරටත් පැවසූහ. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>