වසන්ත යාපා බණ්ඩාර සමගි ජන බලවේගය අද ජීවත් වෙන්නේ නොකළ වරදකට වන්දි ගෙවමින්. කළ වරදක් නම් පපුවට දරාගන්න පුළුවන්. අපි තරුණයාට කතා කරේ නෑ. ඔහුගේ පපුවට දැනෙන එක කතා කරන්න අපිට නොහැකි වුණා. අපට ගොවි ජනතාවගේ දුක ග්රහණය කරගන්න බැරි උනා. ඒකයි අපිට මේ ඉරණම අත් වුනේ. වසන්ත යාපා බණ්ඩාර...