ලංකාවේ ක්‍රිකට් ගොඩ නඟන හැටි වනවාසේ රාහුල හිමි ක්‍රීඩා ඇමතිට කියාදෙයි! – 2024.06.14

පූජ්‍ය වනවාසී රාහුල හිමි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ධනවතුන් කිහිප දෙනෙක් අතේ බලය බෙදා හැරලා දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ගමක මරණාධාර සමිතියක නිලතල තෝරනවා වගේ ක්‍රිකට් බෝඩ් එක තෝරන්න බෑ. පහු ගිය කාලේ හිටපු ඇමතිවරයට තිබ්බ චෝදනා අපි දැක්කා. මේ ගම්වල ඉන්නවා ඔයිට වැඩිය දක්ෂ සුපිරි කොල්ලෝ. අර ක්ලබ් එකේ මේ...