අගිස්ස කප කප ඉඳලා හරියන්නෑ, ගහ මුලින්ම ගලවලා දාන්න ඕනේ! මත්ද්‍රව්‍ය නැති කරන විදිහ රාහුල හිමි කියයි! – 2024.07.11

වනවාසී රාහුල හිමි මේ මත්ද්‍රව්‍ය රටට රැගෙන එන්නේ ප්‍රධාන පෙළේ අය. ඒගොල්ලෝ එතනින් මත්ද්‍රව්‍ය ගේන පිරිසව අල්ලන්නේ නැතුව, මේ පල්ලෙහා මට්ටමේ, ගම් මට්ටමේ ඉන්න අරක්කුකාරයයි, ගංජාකාරයයි, කුඩු කාරයයි, අල්ලලා නිතිය ක්‍රියාත්මක කරාට නතර කරන්න බැහැ. මේ මත්ද්‍රව්‍ය ගෙන , මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන පුද්ගලයින් අත්අඩංගුවට අරගෙන, නීතිය ක්‍රියාත්මක කල යුතුයි. හැබැයි...