මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගුවට BMW රථ ආනයනය කිරීමේදී විශාල වංචාවක් සිදුවෙලා තියෙනවා කියන කාරණය සම්බන්ධව ඇත්තෙන්ම තාමත් පරීක්ෂණ ඉදිරියට යන නිසා මම ඒ පිළිබඳ නිශ්චිත තීන්දු කියන්න යන්නේ නැහැ. මේ පිළිබඳ අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ 2012. රේගුව මේ ගැන තීන්දුවක් ගත්තේ 2017 මේ ගැන දණ්ඩනයක් නියම කරා. ඒ...