මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාලගේ සහය කාටද…? – 2024.08.16

එළබෙන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට සහය නොදක්වන බව මෛත්‍රිපාලගේ සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඇතැම් මාධ්‍ය හෝ දේශපාලන පක්ෂ විසින් ඔහු පිළිබඳව කරනු ලබන ප්‍රකාශ වල කිසිදු සත්‍ය භාවයක් නොමැති බවද මෙම ලිපිය මගින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.