විධායක ජනපති ක්‍රමය ගැන රනිල්ගේ දෙබිඩි පිළිවෙත මෙන්න – 2024.02.21

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා. සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කර සිටියේ කොන්දේසි විරහිතව නියමිත දිනට මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවයි. එමෙන්ම පොදු ජන පෙරමුණට සහ රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා ප්‍රසාදයක් නොමැතිකම හේතුවෙන් මුදල් නොමැති බව පවසමින් මැතිවරණය කල්දමන බවද ඔහු...