මම සජිත් ප්‍රේමදාසට විරුද්ධ නෑ! මගේ අදහස කිව්ව විතරයි. – 2024.05.17

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක වර්තමානයේ තිබෙන දේශපාලන පක්ෂ වලට වඩා මේ සමගි ජන බලවේගයේ කණ්ඩායමට ශක්තිය තිබෙනවා මේ රට ආර්ථිකයෙන් ආගාධයෙන් ගොඩ ගන්නට. මේක තමයි මේ අවස්ථාවේදී අපි දැකපු දකින සුදුසුම කණ්ඩායම හැටියටයි මා දකින්නේ. අපිට ඉදිරියේ පෙනෙනවා මේ ඉදිරියට යන විදිහට මේ රට නැවතත් ත්‍රස්තවාදයකට, විප්ලව වලට, කැරලි...