මගේ ඉලක්කය කොහොම හරි කරලා මහනුවරින් හතර දෙනෙක් පාර්ලිමේන්තුවට යවන එක. – 2024.10.18

මහින්දානන්ද අලුත්ගමගේ ඔය ඡන්දේ ඉල්ලන කිසි කෙනෙක් ආසනයක මායිමක් දන්නේ නැහැ. වසන් ගාන දන්නේ නැහැ. ආසනයේ මිනිහෙක් අදුරන්නේ නැහැ. මරණයකට ගිහිල්ලා නැහැ. මඟුලකට ගිහිල්ලා නැහැ. වැඩක් කරලා නැහැ. හැබැයි මාලිමාව පෙන්නලා ඡන්දේ අරගෙන පාර්ලිමේන්තුවට යනවා. මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍යයට දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/TGr34SFINHw?si=kHc7IFU5SBO_ZJzO