බැසිල් රාජපක්ෂ කියන්නේ කුරුල්ලෙක්… – 2024.03.08

හිටපු පා. ම. මර්වින් සිල්වා මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා ජනාධිපතිකම ලබා ගන්න නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න. ජාත්‍යන්තර සබඳතා තියෙනවායි කියලා කියනවා, එහෙම තියෙනවා නම් මේ ඉදිරි දින කිහිපය තුළ හොරකම් කරපු, කොමිස් ගහපු, පගාව ගහපු සල්ලි ගැන පැමිණිලි කරලා මුදල් රටට ගෙන්න ගන්න. ජනාධිපතිකමට ඉල්ලන කට්ටිය ගොඩක් ඉන්නවා....