පොහොට්ටු පක්ෂය මට දීලා රාජපක්ෂවරු පැත්තකට වෙලා ඉන්න මම කරලා පෙන්වන්නම් – 2024.04.08

මර්වින් සිල්වා පොදු ජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලන්නේ එතුමාලට ජනාධිපති අපේක්ෂකයෙක් නැතුව ඇති. ඒගොල්ලෝ මට කතා කරලා කියනවා නම්, මට පොහොට්ටුවට ඇවිත් නායකත්වය භාරගන්න කියලා, මම අරගෙන කරලා පෙන්නන්නම්. මම ජනතාව මට ආදරෙයි. අපේ වැරදි නැහැ. රාජපක්ෂලා අග ඉඳලා, මුලට වෙනකන් යන්න පැත්තකට. අලුත් පරපුරක් ඇති කරන්න මේක මම භාරගෙන...