පස් වැනිදා සජබ සන්ධානයට දෙමළ පක්ෂ නෑ! – 2024.04.02

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ලබන පස්වෙනිදා සමගි ජන සන්ධානයේ දෙවැනි අදියරේදී පොහොට්ටුව සිට විපක්ෂයට ඇවිල්ලා සන්ධානය තුළට එක් වන මන්ත්‍රීවරුන්, ඒ වගේ සමහර කණ්ඩායම් අත්සන් තබලා නිල වශයෙන් සමගි ජන සන්ධානය තුළට ඇතුළු වෙනවා. ඒ අය අපි ආදරයෙන් පිළිගන්නවා. නමුත් ඒ අවස්ථාවට දමිළ ප්‍රගතිශිලී සන්ධානය සහභාගී වෙන්නේ නෑ. 2019 සජිත්...