රජය ගෙනාපු අලුත් පනතෙන් හොරකම් කරපුවා ආපහු ගන්න පුළුවන්! – 2025.04.09

නීතිඥ මනෝජ් නානායක්කාර "වර්තමාන රජය ඉතා පැහැදිලිව කිව්වා හොරකමට තිත තියෙනවා, දූෂණයට තිත තියනවා, මේ හොරා ගත්ත සල්ලි අපි නැවත අත්පත් කරගන්නවා කියන කාරණය. ඒ නිසා, ඒ ජනතා අභිලාෂයන්, යථාර්ථයක් බවට පත් කරන්න අද දවසේදී, අපරාධයකින් උත්පාදිත, දේපළ පිළිබඳ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. ගරු අධිකරණයට අධිකරණ බලය ලබාදීමක්...