විදුලි බල මණ්ඩලයේ එදිනෙදා කටයුතු කිරීමත් අපහසුයි, ඉංජිනේරුවන් නෑ! – 2024.04.02

බුද්දික විජේවර්දන අපි 2022 අග භාගයේ ඉඳලා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විදිහට දරාගත නොහැකි අසාධාරණ බදු සංශෝධන නිසා වෘත්තීයවේදීන්ට ඇතිවිය හැකි බරපතල පීඩනය පිළිබඳව රජය දැනුවත් කරා. නමුත් මේ බරපතල ගැටළුවට විසඳුමක් දෙන්න රජය අසමත් වෙලා තියෙනවා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් එකසිය හැටකට අධික ප්‍රමාණයක් රට හැර ගිහිල්ලා.මේකෙන් සීයට හැට පහක්...