බන්දුල සමන් කුමාර සමාජ මාධ්‍ය ජාලය තුල ප්‍රචාරණය වුණා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙච්ච සුගත් තිලකරත්න මහත්තයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහිල්ලා කියලා. එතුමා පාඨලී චම්පික රණවක ඇමතිවරයා විදිහට ඉන්නකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයෙක් විදියට තමයි වැඩ කරේ. ආයතන සංග්‍රහයේ පළවන කාණ්ඩයේ තිස් දෙවන පරිච්ඡේදයේ තියෙනවා මැතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් තමන් රැකියාවෙන් අයින්...