බන්දුල ගුණවර්ධන මහින්ද මහත්තයා ගෙදරින් යන්නම ඕන කියන එක දේශපාලන කරුණු කාරණානේ. තියෙන ප්‍රශ්න යටපත් කිරීමනේ මේ කරන්නේ. මූලික ප්‍රශ්න තියෙනවානේ. පිටරටවලට ගෙවන්න තියෙන ණය නොගෙවා ඉන්න සන්තෝෂජනක අවධියක්නේ මේ දෙදහස් විසිහත වෙනකන් තියෙන්නේ. දෙදහස් විසිඅටේ ඉඳන් ජාතියක් විදියට, රටක් විදියට මේ ලෝකයට වෙච්ච ණය ගෙවන්න ඕනනේ. ඒක ගෙවන්න වෙන්නේ...