තාරුණ්‍ය ගොඩනගන්න හරීන්ගේ කෙරුවාව. – 2024.07.19

පා. ම. වසන්ත යාපා බණ්ඩාර හැටන් වල තිබීමට නියමිතව තිබුණා මියුසිකල් ෂෝ එකක්. මේ තරම් දැවැන්ත කෝටි ගාණක මුදලක් රජය වියදම් කරන්නේ රටේ තරුණයන්ගේ දියුණුව වෙනුවෙන් නෙවෙයි. මේ වගේ මියුසිකල් ෂෝ වලට අමතරව අනවශ්‍ය විදියට මුදල් වියදම් කරනවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන...