ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් රට ලොකු අර්බුදයකට යනවා – 2024.02.17

සුරකිමු ශ්‍රී ලංකා - පූජ්‍ය ආනන්ද සාගර හිමි. පූජ්‍ය ආනන්ද සාගර හිමි මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ සඳහන් කළ සිටියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කළහොත් අනිවාර්යෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් ද සිදු විය යුතු බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් අහෝසි කළහොත් රට විශාල අර්බුදයකට පත්වන බවත් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළ සිටියේය . සම්පූර්ණ වීඩියෝව...