ලංකාවේ තොරතුරු ඉන්දියාවට දෙන්න හදන ඩිජිටල් හැඳුනුම්පත් මගඩිය. – 2024.12.25

පුබුදු ජාගොඩ විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසන ආකාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියානු සංචාරය තුළ ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම සඳහා වන අවසන් එකඟතාවලට එළඹිලා තියෙනවා. එතකොට අවසන් එකගතා සහ ගිවිසුම් කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ කියලා විජිත හේරත්ම කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ කියපු එක උල්ලංඝනය වෙලා තියෙනවා. ඔහුම සන්ඩේ ටයිම්ස් පුවත්පතට...