වෙළඳන්ගේ කතා පිළිගන්න අපි සූදානම් නෑ! – 2024.04.10

පා. ම. පාඨලී චම්පික රණවක කවුරුහරි කියනවා නම් අපි වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා තියෙනවායි කියලා, රේගු දෙපාර්තමේන්තුව ලබා දීපු සංඛ්‍යා ලේඛන තමයි අපි කරලා තියෙන්නේ. ඒ රේගු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට පටහැනිව කවුරු හරි වෙළෙන්දෙක් ඉන්නවා නම් කියන්න. රේගු ඉන්වොයිස් එක අපිට පෙන්නන්න. අන්න එහෙම වුණොත් අපි ඒක පිළිගන්න...