බදු ගහනවට ජනාධිපතිට උත්තර තියනවා… හැබැයි බදු පොලුකාරයින්ගෙන් බඳු ගන්න ක්‍රම නෑ! – 2024.06.18

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දැන් අලුතෙන්ම යෝජනා කරලා තියෙනවා වස්තු බද්ද කියලා එකක්. ඒ කියන්නේ තව බදු වර්ග දෙකක් එනවා ඉස්සරහට. ඔය වැට් අරවා මේවාට අමතරව. මේ වස්තු බද්ද කියන්නේ ගෙවල් දොරවල් වලට යාන වාහන වලට, ඉඩකඩම් වලට, ඒවායේ වටිනාකම බලලා බදු ගහන එක. දැන් මෙහෙම බදු ගහන්නේ ඇයි?...