හොරට වැඩ කළොත් සමාවක් නෑ! පාඨලී තදින් සිටියි. – 2024.09.03

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අපේ ළමයිගේ පාසල්වල වාර අවසානෙට ප්‍රගති වාර්තා දෙනවා වගේ නරකද ලංකාවේ දේශපාලකයන්ගේත් ප්‍රගති වාර්තාවක් දුන්නනම්. එහෙම උනානම් මනාප පොරයේදී සල්ලි වලට, පෝස්ටර් වලට ඡන්දේ දෙන්න දෙයක් නැහැ. හැම මැති ඇමතිටම මනාපේ පෙන්නන්න නම් තමන්ගේ ප්‍රගති වාර්තාව අරගෙන එන්න වෙනවා. බලයට පත්වන තැනැත්තන්ගේ කාර්ය භාරය ඇගැයීමට...