අත් බෝම්බයකින් දරුවන් මරන්න සෑදූ පියා අපරාධ කරුවෙක් නෙමෙයි! – 2024.05.07

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ඊයේ සැන්දෑ කාලයේදී හංවැල්ල පොලිස් ස්ථානයට තොරතුරක් ලැබෙනවා ජල්තර රාජ්‍ය සේවා නිවාස සංකීර්ණයේ නිවසක පියෙක් තමන්ගේ දරුවන් දෙදෙනාත් කාමරයක කොටු කරගෙන ග්‍රහණයට අරගෙන ජීව අත්බෝම්බයක් අතේ තියාගෙන තර්ජනය කරමින් ඉන්නවා කියලා. මේ අවස්ථාවේදී සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට පෙනී හිටින්නට නොහැකි නිසා ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය...